ඇස් පිහාටුවට අවසරයි Get link Facebook X Pinterest Email Other Apps January 28, 2022 2 කණිසම වැදෙනයාමේවිඩාබර ඇස්තවමත් පාඩමේ මුල මැද අග සොයයි, විමසයිඅපිත් නොඇසූ බොහෝ දේවල්උගන්වාඇති බවත් වැටහේහෙට ඉඩන්වත් පටන්ගන්නටඅදට විතරක් ඇස් පියන්නටඇස් පිහාටු අවසර පතයි Get link Facebook X Pinterest Email Other Apps Comments පන්හිද අද්දර28 January 2022 at 22:59✍️👌ReplyDeleteRepliesReplysachini nishshanka28 January 2022 at 23:00❤️ReplyDeleteRepliesReplyපහන් සිළු29 January 2022 at 00:01😍ReplyDeleteRepliesReplyපහන් සිළු29 January 2022 at 00:02This comment has been removed by the author.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මෝහිනීටත් ළමයෙක් November 20, 2021 කවුරුත් අහන්නෑ ඇයි මෝහිනීට ළමයෙක් කවුරුත් අහන්නෑ කෝ ඒ ළමයට තාත්තෙක් කවුරුත් අහන්නෑ තියෙනවද ළමයට ඉස්කෝලයක් කවුරුත් අහන්නෑ රෑට විතරක් ඇයි මෝහිනීට සාරියක්........?? Read more
කළු දිවියාගෙන් අපට.. January 28, 2022 බඩගිනි නිසයි ආවේ මම ගම මැදට මද්දක් දැම්මෙ ඇයි මාමේ එය ලෙසට වටිනාකම කියන්න බෑ නේද මට බඩගින්නෙම නිදි යන්නයි තිබුණේ එදා මට Read more
Dr crush, 🌹 July 06, 2022 මැට්ට ලඟ, ඔඩියෙ ලඟ, අපි අපිව දකිනවා පනාව තහනම් නිසා බිම බලා ගන්නවා දකින තුරු ඒ ඇස් දවස් ඔහේ ගෙවෙනවා සබරේ නුඹට දුක නැද්ද??? හිත් ඇතුලේ ආදරේ දුක් විඳිනවා Read more
✍️👌
ReplyDelete❤️
ReplyDelete😍
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete