ඇස් පිහාටුවට අවසරයි

 2 කණිසම වැදෙනයාමේ

විඩාබර ඇස්

තවමත් පාඩමේ මුල මැද අග සොයයි,  විමසයි

අපිත් නොඇසූ බොහෝ දේවල්

උගන්වාඇති බවත් වැටහේ

හෙට ඉඩන්වත් පටන්ගන්නට

අදට විතරක් ඇස් පියන්නට

ඇස් පිහාටු අවසර පතයි 


Comments

Post a Comment

Popular posts from this blog

යමුද අපි පැනලා

අක්කාට...

ඇයි??