Dr crush, 🌹 Get link Facebook X Pinterest Email Other Apps July 06, 2022 මැට්ට ලඟ, ඔඩියෙ ලඟ, අපි අපිව දකිනවා පනාව තහනම් නිසා බිම බලා ගන්නවා දකින තුරු ඒ ඇස් දවස් ඔහේ ගෙවෙනවා සබරේ නුඹට දුක නැද්ද??? හිත් ඇතුලේ ආදරේ දුක් විඳිනවා Get link Facebook X Pinterest Email Other Apps Comments
මෝහිනීටත් ළමයෙක් November 20, 2021 කවුරුත් අහන්නෑ ඇයි මෝහිනීට ළමයෙක් කවුරුත් අහන්නෑ කෝ ඒ ළමයට තාත්තෙක් කවුරුත් අහන්නෑ තියෙනවද ළමයට ඉස්කෝලයක් කවුරුත් අහන්නෑ රෑට විතරක් ඇයි මෝහිනීට සාරියක්........?? Read more
කළු දිවියාගෙන් අපට.. January 28, 2022 බඩගිනි නිසයි ආවේ මම ගම මැදට මද්දක් දැම්මෙ ඇයි මාමේ එය ලෙසට වටිනාකම කියන්න බෑ නේද මට බඩගින්නෙම නිදි යන්නයි තිබුණේ එදා මට Read more
Comments
Post a Comment