කළු දිවියාගෙන් අපට.. Get link Facebook Twitter Pinterest Email Other Apps January 28, 2022 බඩගිනි නිසයි ආවේ මම ගම මැදට මද්දක් දැම්මෙ ඇයි මාමේ එය ලෙසට වටිනාකම කියන්න බෑ නේද මට බඩගින්නෙම නිදි යන්නයි තිබුණේ එදා මට Get link Facebook Twitter Pinterest Email Other Apps Comments පන්හිද අද්දර28 January 2022 at 21:53😥ReplyDeleteRepliesReplyමන්දාරම් සිතුවිලි28 January 2022 at 22:22😪ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
යමුද අපි පැනලා November 02, 2021 මොනාලිසා යමුද අපි පැනලා ලී රාමුවෙන් මිදිලා බැරි උනත් අඳින්න ඩාවින්චි වගේ ලස්සනට පුළුවන් මට රකින්න මමයි මුරකරු ලූවරය මුරකරන... Read more
අක්කාට... January 31, 2022 පුංචි සන්දියේ සිට අත්වැල් පටලාන කියූ බොළඳ කතන්දර මතකයි තාම ආවොත් කුමරෙක් පතමින්ඔ නුබේ අතම යනවද පුංචි නංගි හඬවා පතිදම් පුරන්නට Read more
ඇස් පිහාටුවට අවසරයි January 28, 2022 2 කණිසම වැදෙනයාමේ විඩාබර ඇස් තවමත් පාඩමේ මුල මැද අග සොයයි, විමසයි අපිත් නොඇසූ බොහෝ දේවල් උගන්වාඇති බවත් වැටහේ හෙට ඉඩන්වත් පටන්ගන්නට අදට විතරක් ඇස් පියන්නට ඇස් පිහාටු අවසර පතයි Read more
😥
ReplyDelete😪
ReplyDelete