පිළිතුරුක් ඔබට.... Get link Facebook X Pinterest Email Other Apps January 26, 2022 කමෙන්ටුව දෙස ආයෙ ආයෙත් බැලුවෙමි ලස්සන වචන අතර ආදර බර හිත දැක්කෙමි මා ලියූ කවි වල හොඳම කමෙන්ටුව මෙය යැයි සිතමි සැබවින්ම ඒ හිතේ ලස්සනට මේ කවිය ලිව්වෙමි Get link Facebook X Pinterest Email Other Apps Comments Tara26 January 2022 at 05:32❤ReplyDeleteRepliesReplyඅනු බණ්ඩාර26 January 2022 at 05:33🖤ReplyDeleteRepliesReplyපන්හිද අද්දර26 January 2022 at 05:34❣️ReplyDeleteRepliesReplyනිසදැස් ගොමුව26 January 2022 at 05:38මරු 🔥🤟ReplyDeleteRepliesReplyAma dehena26 January 2022 at 05:38👌👌❤️ReplyDeleteRepliesReplyබැස යන සද26 January 2022 at 05:38❤️ReplyDeleteRepliesReplyමන්දාරම් සිතුවිලි28 January 2022 at 22:24💚ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
මෝහිනීටත් ළමයෙක් November 20, 2021 කවුරුත් අහන්නෑ ඇයි මෝහිනීට ළමයෙක් කවුරුත් අහන්නෑ කෝ ඒ ළමයට තාත්තෙක් කවුරුත් අහන්නෑ තියෙනවද ළමයට ඉස්කෝලයක් කවුරුත් අහන්නෑ රෑට විතරක් ඇයි මෝහිනීට සාරියක්........?? Read more
කළු දිවියාගෙන් අපට.. January 28, 2022 බඩගිනි නිසයි ආවේ මම ගම මැදට මද්දක් දැම්මෙ ඇයි මාමේ එය ලෙසට වටිනාකම කියන්න බෑ නේද මට බඩගින්නෙම නිදි යන්නයි තිබුණේ එදා මට Read more
Dr crush, 🌹 July 06, 2022 මැට්ට ලඟ, ඔඩියෙ ලඟ, අපි අපිව දකිනවා පනාව තහනම් නිසා බිම බලා ගන්නවා දකින තුරු ඒ ඇස් දවස් ඔහේ ගෙවෙනවා සබරේ නුඹට දුක නැද්ද??? හිත් ඇතුලේ ආදරේ දුක් විඳිනවා Read more
❤
ReplyDelete🖤
ReplyDelete❣️
ReplyDeleteමරු 🔥🤟
ReplyDelete👌👌❤️
ReplyDelete❤️
ReplyDelete💚
ReplyDelete