පිළිතුරුක්‌ ඔබ‍ට....



 කමෙන්ටුව දෙස ආයෙ ආයෙත් බැලුවෙමි

 ලස්සන වචන අතර ආදර බර හිත දැක්කෙමි

 මා ලියූ කවි වල හොඳම කමෙන්ටුව මෙය යැයි සිතමි

 සැබවින්ම ඒ හිතේ ලස්සනට මේ කවිය ලිව්වෙමි

Comments

Post a Comment

Popular posts from this blog

යමුද අපි පැනලා

අක්කාට...

ඇස් පිහාටුවට අවසරයි