Dr crush, 🌹 Get link Facebook Twitter Pinterest Email Other Apps July 06, 2022 මැට්ට ලඟ, ඔඩියෙ ලඟ, අපි අපිව දකිනවා පනාව තහනම් නිසා බිම බලා ගන්නවා දකින තුරු ඒ ඇස් දවස් ඔහේ ගෙවෙනවා සබරේ නුඹට දුක නැද්ද??? හිත් ඇතුලේ ආදරේ දුක් විඳිනවා Read more
ඇයි?? Get link Facebook Twitter Pinterest Email Other Apps January 31, 2022 ලොව ඇති සොඳුරුම හැඟුම ප්‍රේමය නම් විරහව දුකක් පමණක්ම නම්, ඇයිද මෙතරම් කව් ගී විරහවේ නාමයෙන්...... Read more
අභිනික්මන.... Get link Facebook Twitter Pinterest Email Other Apps January 31, 2022 කණ්ඨක අසුන් සමගින් ඔබ මා හැර දමලා සිත කොනක නොවේ අසතුට මා තුළ සිර වීලා ලෝ සතුන් දුකින් මුදවන්නට නිවනම පතලා මේ ලෙසින් දුකක් වින්දා අප සැම ගැන සිතලා Read more
A/l කාලේ.. Get link Facebook Twitter Pinterest Email Other Apps January 31, 2022 පොත් ටික මහමෙරක් නගී ඒ මදිවට තවත් දෙති ඔවුනට නං කමක් නැති වෙලාව හොඳටෝම මදි...... Read more
අක්කාට... Get link Facebook Twitter Pinterest Email Other Apps January 31, 2022 පුංචි සන්දියේ සිට අත්වැල් පටලාන කියූ බොළඳ කතන්දර මතකයි තාම ආවොත් කුමරෙක් පතමින්ඔ නුබේ අතම යනවද පුංචි නංගි හඬවා පතිදම් පුරන්නට Read more
ඇයි පියාණනි, Get link Facebook Twitter Pinterest Email Other Apps January 31, 2022 නොකියාම එදා පොහොය දිනේ මව් තුරුලේ උනුවෙලේ හැරදමා ගියේ මා තනිකර ඇයි පියාණනේ.... ඇසූ විට මව ගෙන් ඔබ ගැන සැමවිට කඳුළක් ලැබුණේ ඇයි පියාණනේ.... ලෝසතු මෙලොවින් මුදවා ගන්නට මා තනි කෙරුවේ ඇයි පියාණනේ..... මඟ තොටදී ඔබ මා හමුවූ විටදී මා දෝතට ගෙන ආදරේ බැතියෙන් මා අමතනවද බුදු පියාණනේ....... Read more
ඇස් පිහාටුවට අවසරයි Get link Facebook Twitter Pinterest Email Other Apps January 28, 2022 2 කණිසම වැදෙනයාමේ විඩාබර ඇස් තවමත් පාඩමේ මුල මැද අග සොයයි, විමසයි අපිත් නොඇසූ බොහෝ දේවල් උගන්වාඇති බවත් වැටහේ හෙට ඉඩන්වත් පටන්ගන්නට අදට විතරක් ඇස් පියන්නට ඇස් පිහාටු අවසර පතයි Read more