අභිනික්මන....

 කණ්ඨක අසුන් සමගින් ඔබ මා හැර දමලා 

සිත කොනක නොවේ අසතුට මා තුළ සිර වීලා

 ලෝ සතුන් දුකින් මුදවන්නට නිවනම පතලා

 මේ ලෙසින් දුකක් වින්දා අප සැම ගැන සිතලා 


Comments

Post a Comment

Popular posts from this blog

යමුද අපි පැනලා

අක්කාට...

ඇයි??