කළු දිවියාගෙන් අපට..


බඩගිනි නිසයි ආවේ මම ගම මැදට

 මද්දක් දැම්මෙ ඇයි මාමේ එය ලෙසට

 වටිනාකම කියන්න බෑ නේද මට

 බඩගින්නෙම නිදි යන්නයි තිබුණේ එදා මට 

Comments

Post a Comment

Popular posts from this blog

යමුද අපි පැනලා

අක්කාට...

ඇයි??