ගෙදර ඉන්න🥀
















 උදේ 6:00 ට වෑන් එකට අම්මා දුවනවා හනිකට

 තාත්තා නැති අපේ පවුලේ රැකවරණය අයියා විය

 වෙනදා වගේ නෙමෙයි අම්මේ අයියගෙ පාට        වෙනස්

 උඩ කාමරේට එක්ක ගිහින් මොන මොනවාදෝ කරනවා

 මල් තලන්න හොඳ නැහැල්ලූ පොඩි සාදුත්ය කියලා දුන්නා

 අනේ අම්මේ මම තාමත් නොපිපුණු කකුලක් නොවේද??

 කිසි කෙනෙකුට නොකියන්නට පොරොන්දු කරගත්ත මාව

අනේ අම්මේ හෙට උදේට වැඩට නොයා ගෙදර ඉන්න.........

Comments

Post a Comment

Popular posts from this blog

යමුද අපි පැනලා

අක්කාට...

ඇස් පිහාටුවට අවසරයි