මෝහිනීටත් ළමයෙක්


 කවුරුත් අහන්නෑ ඇයි මෝහිනීට ළමයෙක්‌

 කවුරුත් අහන්නෑ කෝ ඒ ළමයට තාත්තෙක්

 කවුරුත් අහන්නෑ තියෙනවද ළමයට ඉස්කෝලයක්

 කවුරුත් අහන්නෑ රෑට විතරක් ඇයි මෝහිනීට සාරියක්‌........??

Comments

Post a Comment

Popular posts from this blog

Dr crush, 🌹