යමුද අපි පැනලා


 මොනාලිසා යමුද අපි පැනලා

 ලී රාමුවෙන් මිදිලා

 බැරි උනත් අඳින්න

ඩාවින්චි වගේ ලස්සනට

 පුළුවන් මට රකින්න

මමයි මුරකරු ලූවරය මුරකරන...

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. "නිහඩ මට හෝ ඔබ කාරුණිකව පෙම් බදී යැයි අපේක්ෂාවෙන් ලියමි..."
    එවන් කාරුණික බවක් රළු පිරිමි සිතක පහළ වන්නේ නැති බව ඉදුරා කිව හැකිය..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අක්කාට...

ඇයි??