මතකයි අමතකයි මටම

ඉර පායා ආවත් සුපුරුදු                       විලාසෙට

 කිරි තේ එක තිබුනත් පෙර පුරුදු ම      ලෙසට

 පිරුණත් හැමදාම සාලෙ                  හිනහව ට

 අඩුවක් තියේ තාමත් ඒ                        දිහාවට

 හිනා උනත් බිත්තියේ සිට                 අප දෙසට

 කතාවක් නැතුව හිටියත් ඒ                    ලෙසට

 තාමත් මතකයි ඒ උණුහුම                    හොඳට

 මතකයි අමතකයි දැන් ඒ කටහඬ          මටම 


Comments

Post a Comment

Popular posts from this blog

යමුද අපි පැනලා

අක්කාට...

ඇස් පිහාටුවට අවසරයි