අනේ මන්ද....








අපේ ආදරේ නිම වෙලා ගෙවනු අවුරුදු දෙකට

දැක්කා ඔය ඇස් ඊයෙ වෙල ගාව

මං ආදරෙන් දුන් ලේන්සුව තියෙනවා,

තවමත් අතේ ගුලි කරගෙන ම

මොකක්දෝ හේතුවකට නැවතුනත් අපි මෙතන,

 මට හිතෙන්නෙ ආදරේ මන් තවත් ඔය හිතට 

Comments

  1. අනේ මන්දා..මං තාම ආදරේ ඒ හිතට💖

    ReplyDelete
  2. ගැඹුරු ලස්සන අර්ථයක් තියෙන පද පෙළක්.ගොඩාක් දෙනෙක්ගෙ ජීවිත කතාව ❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යමුද අපි පැනලා

අක්කාට...

ඇස් පිහාටුවට අවසරයි