Posts

Showing posts from November, 2021

මෝහිනීටත් ළමයෙක්

Image
 කවුරුත් අහන්නෑ ඇයි මෝහිනීට ළමයෙක්‌  කවුරුත් අහන්නෑ කෝ ඒ ළමයට තාත්තෙක්  කවුරුත් අහන්නෑ තියෙනවද ළමයට ඉස්කෝලයක්  කවුරුත් අහන්නෑ රෑට විතරක් ඇයි මෝහිනීට සාරියක්‌........??

වෙලඹක් තනි වුණා....

Image
   දුක දැනී ,ළය පැලී                   මිය දුනා   මාලිගය ,අඳුරු වී               ගොළු වුණා   කන්ථක මට,ඔබව                              සිහිඋනා   ඔබ නැතිව               වෙළඹක්‌                             තනි උනා..

පාට

Image

යමුද අපි පැනලා

Image
 මොනාලිසා යමුද අපි පැනලා  ලී රාමුවෙන් මිදිලා  බැරි උනත් අඳින්න ඩාවින්චි වගේ ලස්සනට  පුළුවන් මට රකින්න මමයි මුරකරු ලූවරය මුරකරන...